ඩිජිටල් සන්නිවේදන මාධ්‍ය ආකාර කිහිපයක් උපයෝගී කොටගෙන සිදු කරන ඉදිරිපත් කිරීම් මෙනමින් හැඳින්වේ. එය ප්‍රේක්ෂකයාගේ අවධානය වඩාත් හොඳින් යොමු කරගත හැකි වන පරිදි ඡායාරූප, රූප සටහන්, වීඩියෝ, වර්ණ, ශබ්ද, පෙළ, animation ආදී සියල්ල එක් කොට සිදු කරන ඉදිරිපත් කිරීමකි.
මෙවැනි ඉදිරිපත් කිරීමක් සඳහා බහුලව ම භාවිතා වන්නේ MS PowerPoint, Google Slides, Apple Keynote වැනි මෘදුකාංග මෙවලම් භාවිතයෙන් සකසාගන්නා presentations ය.
එවැනි presentation එකක් සකසාගැනීමෙන් ඉදිරිපත් කරන්නාට මෙන්ම ප්‍රේක්ෂකයාටද සැලසෙන වාසි රැසකි:
- ඉදිරිපත් කිරීම වඩාත් ආකර්ෂණීය වීම
- කරුණු කෙටියෙන්, පැහැදිලිව, මනසට හොඳින් කාවැදෙන සේ ඉදිරිපත් කළ හැකි වීම
- ඉදිරිපත් කරන්නාට අවශ්‍ය සටහන් තබාගැනීමට පහසු වීම
- ප්‍රේක්ෂකයන් අතර බෙදා දීමට අවශ්‍ය පත්‍රිකා (handouts) පහසුවෙන් සකසාගත හැකි වීම
- ඉදිරිපත් කිරීම අතරමැද ඉදිරිපත් කරන්නාට අවශ්‍ය පරිදි presentation එක හසුරුවාගැනීමට හැකි වීම: පෙර නැරඹූ slide එකක් වෙත යෑම, ඉදිරියේ ඇති slide එකක් වෙත යෑම, අවශ්‍ය විටෙක නතර කිරීම.
Google Slides
|
PowerPoint |
Keynote |
Google Slides |
|
|
Related Software |
Part of Microsoft Office365 |
Part of the iWork productivity suite |
Part of Google Drive’s office suite |
|
Export File Types |
Besides various PowerPoint and Office formats, export formats
include .pdf, .xps, .mp4, .wmv, .odp, .gif, .jpg, .png, .gif, .bmp, .tif, .wmf,
.emf, and .rtf |
Includes .pdf, various PowerPoint files, QuickTime, HTML,
Images, and Keynote 2009 |
Includes .pptx, .pdf, .txt, .jpg, png, .svg |
|
Audio Import |
Yes |
Yes |
Yes |
|
Animation and Effects |
About 50 effects (Entrance, emphasis, and exit). |
About 30 different build animations and 40 transition effects. |
About 15 effects. |
|
Collaboration |
PowerPoint 365 files can be shared if saved to OneDrive. |
Invite others to collaborate if your Keynote is set up to use
iCloud Drive. |
Files are easily shared with online collaborators. |
|
Offline Access |
Yes |
Yes, as long as the file is saved on your local device. |
Files can be accessed offline using the Google Slides app (link
to Chrome web store). |
|
Cost |
Must purchase through Microsoft. |
Free from the Mac App Store. |
Free as a part of Google Office. You must create a Google
account. |
|
Available for Mac |
Yes, although some users claim the Mac version isn't as robust
as the PC version. |
Yes, Keynote was designed for the Mac. |
Yes, as long as there's an Internet connection. |
|
Available for PC |
Yes |
No |
Yes, Google Slides resides in the cloud. |
පන්තියේදී ලබා දුන් පැවරුම සඳහා සැකසූ Google Slides Presentation එක:





No comments:
Post a Comment