විෂය අන්තර්ගතය



'පුද්ගල සංවර්ධන කුසලතා' යනු ජාතික පුස්තකාල හා තොරතුරු විඥාපන විද්‍යා ආයතනය (NILIS) මගින් පවත්වනු ලබන පුස්තකාල හා තොරතුරු කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ (DLIM) 9 වැනි විෂයයයි. එහි විෂය අන්තර්ගතය පහත පරිදි වේ:

  1. සවන්දීම හා කියවීම
  2. ඉදිරිපත් කිරීම
  3. කාල කළමනාකරණය
  4. සම්මුඛ පරීක්ෂණ
  5. දුරකතන භාවිතය
  6. කණ්ඩායම් ක්‍රියාකාරීත්වය
  7. රසවින්දනාත්මක කුසලතා
  8. චර්යාත්මක කුසලතා

No comments:

Post a Comment