සාර්ථක වාචික ඉදිරිපත් කරන්නෙකු සතු ගුණාංග:
- සබකෝලය නොමැති වීම
- නිවැරදි උච්ඡාරණය
- ඉරියව් සහ අභිනය
- හඬ පාලනය
වාචික ඉදිරිපත් කිරීම් සඳහා උදාහරණ:
- ගීත ගායනා
- කවි ගායනා
- සංවාද
- දේශන
- වාදවිවාද
- ධර්ම දේශනා
- සම්මන්ත්‍රණ
වාචික ඉදිරිපත් කිරීමේ නිපුණයන්:
- ගුරුවරුන්
- ගායකයන්
- කථිකයන්
- ධර්ම දේශක ස්වාමින් වහන්සේලා
- නිවේදකයන්
- හඬකැවීම් ශිල්පීන්
No comments:
Post a Comment