තොරතුරු සාක්ෂරතාව යනු තොරතුරුවල අවශ්‍යතාව හදුනාගෙන ඒ අනුව,
- කාර්යක්ෂමව සහ ඵලදායී ලෙස තොරතුරු වෙත ප්‍රවේශ වීම. (Access)
- තාර්කිකව සහ නිපුණ ලෙස එම තොරතුරු ඇගයීමකට ලක් කිරීම. (Evaluate)
- එම තොරතුරු නිවැරදිව සහ නිර්මාණශීලීව භාවිතා කිරීම. (Use)
තොරතුරු ඉදිරිපත් කළ හැකි ආකාර 6කි:
- වාචිකව ඉදිරිපත් කිරීම (Oral)
- ලිඛිතව ඉදිරිපත් කිරීම (Written)
- දෘශ්‍ය මාධ්‍යයෙන් ඉදිරිපත් කිරීම (Visual)
- බහු-මාධ්‍ය (මාධ්‍ය කිහිපයකින්) ඉදිරිපත් කිරීම (Multimedia)
- අභිනයෙන් ඉදිරිපත් කිරීම (Kinesthetic)
- ත්‍රිමාණ ආකෘති ලෙසින් ඉදිරිපත් කිරීම (3D)

No comments:
Post a Comment