සාර්ථක ලිඛිත ඉදිරිපත් කරන්නෙකු සතු ගුණාංග:
- පොහොසත් වාග් කෝෂයක් තිබීම
- ලේඛන කුසලතාව
- භාෂා කුසලතාව
- නිර්මාණශීලී බව
- පරිකල්පන හැකියාව
ලිඛිත ඉදිරිපත් කිරීම් සඳහා උදාහරණ:
- ලිපි
- නිබන්ධන
- නවකතා
- කෙටිකතා
- ලොග් සටහන්
- ගීත රචනා
ලිඛිත ඉදිරිපත් කිරීමේ නිපුණයන්:
- ලේඛකයන්
- ගී පද රචකයන්
- තිර රචකයන්
- පුවත්පත් කතුවරුන්
- ලිපි සම්පාදකයන්
- පරිවර්තකයන්



%201.jpeg)
No comments:
Post a Comment